
ව්‍යාපාරිකයෙක් ණය කළමනාකරණය කරගන්නේ කෙසේද
ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ණය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවාද? ව්‍යාපාරිකයෙක් ණය කළමනාකරණය කරගන්නේ කෙසේදැයි දැනගැනීමට කැමති ඔබ වෙනුවෙන් පැවැත්වෙන පහත වැඩසටහනට ඔබත් එකතුවෙන්න.
Topic: ව්‍යවසායකයා හා ව්‍යාපාරික ණය කළමනාකරණය
Time: March 28 2024 10:00 AM Colombo
Every day, until May 8, 2024
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82530395189
Meeting ID: 825 3039 5189
Passcode: 145413