අරමුණු
ව්‍යවසායකයින්ගේ කුසලතා හා දැනුම වැඩිදියුණු කර දේශීය හා විදේශීය වෙළඳපොළට පිවිසීම සඳහා අවැසි ඇසුරුම්කරණය වෙළඳ නාමකරණය, වෙළඳපොළ තොරතුරු සැපයීම හා දක්ෂතා ප්‍රවර්ධනය කීරීම.
ප්‍රධාන ක්‍රියාකාරකම්
- දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සහ සේවාවන් සූදානම් කිරීම
- දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව වෙළෙඳපොළ අවස්ථා වැඩිදියුණු කිරීම
- ව්‍යාපාර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට සුරක්ෂිත වෙලඳපොලක් සාක්ෂාත් කිරීම සඳහා ගැනුම්කරුවන් විකිනුම්කරුවන් හමුවීම් , නැවත මිළදී ගැනීම සහ උප කොන්ත්‍රාත් සඳහා පහසුකම් සැලසීම
- ප්‍රාදේශීය , ජාතික හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම
- වෙළඳ ප්‍රදර්ශන හා ප්‍රදර්ශන හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට සහභාගි වීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහය වීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වෙළඳ සන්නාම සංවර්ධනය
- ව්‍යවසායක ඇගයීම සහ සම්මාන ප්‍රධානය කිරීම