ව්‍යවසාය 2017
අධ්‍යාපනික හා අලෙවි ප්‍රදර්ශනය
පැවැත්වු දින: මාර්තු 31, අප්‍රේල් 1 හා 2 වැනිදා
ස්ථානය : බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
සැකෙවින් – කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය තුළින් බිහි වූ ව්‍යවසායකයින් 300 කට අධික ප්‍රමාණයක් මෙයට සහභාගී වූ අතර මෙහිදී අත්කම් නිර්මාණ, ආයුර්වේද නිෂ්පාදන,ආහාර,නිමි ඇදුම්, මැණික් හා ස්වර්ණාභරණ,කෘෂි පැළෑටි, තෑගි භාණ්ඩ,බෑග් හා හම් භාණ්ඩ වැනි බොහෝ දේ අලෙවිය සදහා තබා තිබුණි.
ව්‍යවසාය 2018