දිස්ත්‍රික් SME සංසදය
දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන කමිටුව
ප්‍රාදේශීය මට්ටමින් ඉදිරිපත් කළ සාකච්ඡාවන්ට අනුව දිස්ත්‍රික් මට්ටමින් විසඳුම් සැපයීම හා ජාතික මට්ටමේ මෙහෙයුම් කමිටුව සඳහා අත්‍යවශ්‍ය ගැටළු අවසානයේ ඉදිරිපත් කිරීම.
කමිටු සාමාජිකයන්
- දිස්ත්‍රික් ලේකම්
- කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි සහකාර අධ්‍යක්ෂවරු
- මහ බැංකු හා අනෙකුත් බැංකු නිලධාරීන්
- ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය,කාර්මික සංවර්ධන මණ්ඩලය,විදාතා සම්පත් මධ්‍යස්ථානය,වෘත්තීය පුහුණු අධිකාරිය,ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය වැනි ආයතන වල නිලධාරීන්
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
- රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්