ප්‍රාදේශීය SME සංසදය
ප්‍රාදේශීය ව්‍යවසාය සංවර්ධන කමිටු
මූලික වශයෙන් ව්‍යවසායකයින්ගේ ගැටළු සහ අවශ්‍යතා හඳුනාගැනීම සහ හඳුනාගත් ගැටළු ඉදිරිපත් කිරීම දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන කමිටුව වෙත යොමු කිරීම
කමිටු සාමාජිකයන්
- ප්‍රාදේශීය ලේකම් -සභාපති
- ව්‍යවාසයකත්ව සංවර්ධන පුහුණු නිලධාරී (EDTO) – ලේකම් කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය
- තරුණ සේවා නිලධාරීන්
- සංවර්ධන නිලධාරීන්
- බැංකු හා මුල්‍ය ආයතනයන්හි ප්‍රාදේශීය නිලධාරීන්
- රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන්