අරමුණු
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංස්කෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයවීම, පාලනය කිරීම හා අධීක්ෂණය කිරීම සහ ආධාරක සේවා සපයමින් SEDD හි ගැටලුකාරී නොවන අභ්‍යන්තර මෙහෙයුම් පද්ධතියක් ඇති කිරීම.
ප්‍රධාන ක්‍රියාකාරකම්
අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු සිදු කිරීම