අරමුණු
යාවත්කාලීන වූ ඉහළ ගුණාත්මකතාවයකින් හා ප්‍රතිපත්ති මත පදනම් වූ පර්යේෂණ මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය හා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීමේදී තොරතුරු ලබා දීම.
ප්‍රධාන ක්‍රියාකාරකම්
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති තීරණ සඳහා තොරතුරු සැපයීම.
- පර්යේෂණ හා සංවර්ධන සිදු කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා කලාපීය හා ජාතික මට්ටම් සැලසුම් කිරීම.