අරමුණු
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුල්‍යමය සාක්ෂරතාවය පිළිබඳ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සැලසීම, සහයෝගය ලබා දීම සහ ඔවුන්ව දිරිමත් කිරීම
ප්‍රධාන ක්‍රියාකාරකම්
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මුල්‍යමය සාක්ෂරතාවය වර්ධනය කිරීම.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මුල්‍ය සාක්ෂරතාවය හා මුල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම
- කාන්තාවන් සහ තරුණ ව්‍යවසායකයින් සඳහා සහනදායී බැංකු ණය යෝජනා ක්‍රම සම්බන්ධීකරණය කිරීම
- ගිණුම්කරණය හා ව්‍යවසායකයින්ගේ ධාරිතාව සහ කුසලතාවන් ශක්තිමත් කිරීම.
- තොරතුරු තාක්ෂණ ගණකාධිකරණයේ ධාරිතාව සහ කුසලතා ශක්තිමත් කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සුදුසු පරිසරයක් ඇති කිරීම සඳහා සහාය වීම
- ව්‍යාපාරික වැඩමුළු පැවැත්වීම