අරමුණු
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංස්කෘතිය සාර්ථක කර ගැනීම සඳහා තරුණ තරුණියන් හා කාන්තාවන්ට ව්‍යවසායකත්ව සංවර්ධනය හා ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සැලසීම
ප්‍රධාන ක්‍රියාකාරකම්
- ව්‍යවසායකත්වය මත ආකල්ප වර්ධනය
- ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම
- ව්‍යවසායකත්ව කුසලතා සහ දැනුම සංවර්ධනය කිරීම
- ව්‍යාපාර අත්දැකීම් බෙදාගැනීමේ ක්‍රියාකාරකම්
- ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම සහ ව්‍යාපාරමය අදහසක් තෝරා ගැනීමට සහාය වීම
- ව්‍යාපාරික සංසද හා සරල සමාජ සංවර්ධනය