තවත් ප්‍රවෘත්ති
ඔබේ කුඩා ව්‍යාපාරය ලොකු Business එකක් කරන්න Trick 10 ක්
දෙසැම්බර් මස 13 සිකුරාදා උදෑසන 10.00 සිට 12.00 දක්වා ස...
Tik Tok එක්ක බිස්නස් කරමු
Time: May 21, 2024 10.00 AM Colombo Join Zoom Meeting ...
“කැවැන්ඩිස් කෙසෙල් වගාව”
Time: May 21, 2024 10.00 AM Colombo Join Zoom Meeting ...
ව්‍යාපාරිකයෙක් ණය කළමනාකරණය කරගන්නේ කෙසේද
ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ණය ලබාගැනීමට බලාපොරොත්තු ව...
සිද්ධීන්
No Published Future Event Found
SED සේවාවන්
සාර්ථක කතාංග
නාමල්ගේ කතාව
නාමල් පුෂ්පකුමාර ගම්බද දුප්පත් පවුලක දරුවන් පස්දෙනෙකුගේ දෙවන දරුවා ලෙස හැදී වැඩුණි. ඔහුට වයස අවුරුදු 11 දී පාසල නතර කිරීමට සිදු විය. ඔහුගේ පවුලේ සාමාජිකයන් 6 දෙනෙකු පෝෂණය කිරීමට සිදුවිය. එමනිසා ඔහු ගම අසල ගඩොල් නිෂ්පාදනය කරන ස්ථානයක වැඩ කිරීමට ආරම්භ කළේය.
ජයනාත්ගේ කතාව
දුම්බර නිම්නයේ ගම්වෙල ගම්මානයේ සම්ප්‍රදායික භෝග වගාවකින් ජයනාත් තම වගාව සිදු කරයි. අ.පො.ස. උසස් පෙළ සමත් වීමෙන් අනතුරුව ඔහු විසින් NVQ 4 වන මට්ටමේ විද්යුත් ක්‍රියාකාරිත්වය සම්පූර්ණ කර ඇති අතර බොහෝ ස්ථානවල සේවය කර ඇත. නමුත් ඔහුට වැඩ කිරීමෙන් හෙම්බත් විය
ඉන්දිකගේ කතාව
තම දෙමාපියන්ගේ මරණයෙන් පසුව ඉන්දික පමණක් තනිවම කාලකන්නි ජීවිතයක් ගත කළේය. ඔහු ව්‍යාකුල තත්වයෙන් සිටි අතර ඔහුට ජීවත් වීමට කිසිවක් නොතිබුණි . නමුත් ඒ වන විට ඔහු උසස් පෙළ සමත් වීතිබුණි. ඒ නිසා ඔහු එවකට රාජ්‍ය බැංකුවක පුහුණුව ලබා ගත්තේය. ඔහු තම රැකියාව කරමින් සිටියදී ඔහු සියල්ලම එපාවී තිබුණි.